Uncategorized

මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය යළිත් රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය ඇතුළු සැකකරුවන් තිදෙනා දෙසැම්බර් මස 06 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

කූට ලේඛනයක් සකස් කරමින් දඩුවම් නියම කර තිබූ සැකකරුවෙකුගේ විදේශ ගමන් තහනම ඉවත් කළ බවට එල්ලවූ චෝදනාවක් සම්බන්ධයෙන් ඇයව අත්අඩංගුවට ගනු ලැබීය.

Related posts

ලෙබනනයේ තවත් පිපිරීම් මාලාවක් මෙවර ඉලක්කය වෝකි ටෝකි

Admin

“සිංහල ගම්මාන – පන්සල් ඉවත් කරනු, උතුර, නැගෙනහිර එක්කර ස්වයංතීරණ අයිතිය දෙනු” – දෙමළ පක්ෂවල කොන්දේසි මෙන්න,

colombotoday

” අන්ඩ දාලා හරි සරමක් මහගන්න ඕනේ නැත්තං හෙළුවෙන්. ”

colombotoday

කොන්දේසි 13ට යටත්ව TNA සහය සජිත්ටයි !

colombotoday

එස්.බී.ගෙන් සජිත්ට ප්‍රශ්න 3ක්

colombotoday

අවන්හලකට පහර දුන් ප්‍ර. මන්ත්‍රීට වැඩ වරදින ලකුණු

colombotoday