World

ඉන්දියාව රුපියල ඩිජිටල් කරයි

ඩිජිටල් රුපියල මේ වසර තුළදී හඳුන්වාදෙන බව ඉන්දීය මුදල් අමාත්‍යවරිය පැවසුවාය.

සිය වාර්ෂික අයවැය කතාව ඉදිරිපත්කරමින් නිර්මලා සීතාරාමන් පැවසුවේ ඩිජිටල් දේපලවලින් උපයාගන්නා අදායම් සඳහා 30%ක බදු අයකිරීමට තීරණයක් ගන්නා බවය.

ඩිජිටල් මුදල් භාවිතය සම්බන්ධයෙන් නිල වශයෙන් ප්‍රකාශයක් කළ දෙවැනි රට වන්නේ ඉන්දියාවයි.

චීනය ද මේ වනවිට ඩිජිටල් යුවාන් භාවිතය සම්බන්ධයෙන් අත්හදාබලමින් සිටී.

Related posts

කුඩු ටොන් 2ක් සමග සෞදි රජ කුමරා අත්අඩංගුවට

colombotoday

ඉම්රාන් ඛාන්ට වසර පහක් රජයේ නිලතල දැරීම තහනම්

Admin

“ද එනිග්මා” වෙන්දේසියට

colombotoday

වසර 03කින් එළිදැක්වීමට නියමිත GTA 6 හැක් කළ 17 හැවිරිදි තරුණයා අත්අඩංගුවට

colombotoday

ටයිටැනික් නැවේ රාත්‍රී භෝජන මෙනු පත වෙන්දේසියට

Admin

ලොවපුරා කොවිඩ් ආසාදිතයින් මිලියන 100 ඉක්මවයි

colombotoday