World

“ද එනිග්මා” වෙන්දේසියට

“ද එනිග්මා” නමින් කර ඇති කළු දියමන්තියක් වෙන්දේසිය සඳහා ඉදිරිපත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම දියමන්තියේ කැරට් 555.55ක් පමණ බරකින් යුතු වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම වෙන්දේසිය සඳහා ලංසු තැබීම පෙබරවාරි 03 වනදා සිට 09 වනදා දක්වා සිදුකළ හැකි බවයි.

වෙන්දේසිය ලන්ඩන් නගරයේදි පැවැත්වීමට නියමිතව ඇත.

එම වෙන්දේසිය Sotheby’s නම් සමාගම විසින් සංවිධානය කරන අතර, වෙන්දේසියක් සදහා ඉදිරිපත් කළ විශාලතම කළු දියමන්තිය මෙය වන බව එම සමාගම සදහන් කරයි.

“ද එනිග්මා” දියමන්තිය 2006 වසරේදී ගිනස් වාර්තා පොතේ සටහන් වූයේ විශාලතම ඔප දමන ලද දියමන්තිය ලෙසය.

මෙම දියමන්තිය සඳහා ඩොලර් මිලියන 4ත් 7ත් අතර මිලකට වෙන්දේසි වෙතැයි දියමන්ති අනුමාන කෙරේ.

Related posts

ඉන්දියාවේ එක් දිනක් තුළ විශාලතම කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාව ඊයේ වාර්තා වෙයි

colombotoday

යුක්‍රේනයේ පාසලකට රුසියාවෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්

Admin

රුසියානු ජනපතිගෙන් ලෝක බලවතාට අභියෝගයක්

colombotoday

ඉස්ලාම් ආගම යටතේ කාන්තාවන් ලිංගික වහලුන් කරගත හැකියි.. එංගලන්තයේ ඉස්ලාම් පූජකයෙක් කියයි

colombotoday

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වෙඩි තබයි

Admin

කුඩු ටොන් 2ක් සමග සෞදි රජ කුමරා අත්අඩංගුවට

colombotoday