UncategorizedWorld

කුඩු ටොන් 2ක් සමග සෞදි රජ කුමරා අත්අඩංගුවට

Saudi-Libanonසෞදියේ රජ කුමරකු ඇතුළු සිව්දෙනෙක් මත් ද්‍රව්‍ය ටොන් දෙකක් සමග ලෙබනනයේ බීරූට් හිදී අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් ප්‍රවෘත්ති සේවා කියයි.

කොකේන් හා කැප්ටගෝන් නමැති මත්ද්‍රව්‍ය ඒවායේ අඩංගුව තිබී ඇතැයි කියති.

සෞදියේ අබ්දුල් මොසීන් බින් වාලිඩ් බින් අබ්දුල් අසීස් නමැති එම කුමරාට අයත් පෞද්ගලික ගුවන් යානයකින් මත්ද්‍රව්‍ය තොගය රැගෙන සෞදියට යාමට උත්සාහ කිරීමේදී බීරූට් හි රෆික් හරීරි ගුවන්තොටුපළ බලධාරීන් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

බීරූට් ගුවන්තොටුපළ ආරක්ෂ අංශ නිලධාරීන් පවසන්නේ ඉතිහාසයේ අත්අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය මෙය බවයි.

 

Related posts

නයීජීරියාවට පනවා තිබු ට්විටර් තහනම ඉවතට

colombotoday

කලිසම් ඇන්ද වරදට පවුලේ අය එක්ව කෲර ලෙස ඝාතනය කළ නේහා

colombotoday

බෙංගාලයේ බිහිසුණු දුම්රිය අනතුර

colombotoday

මොක්සි අඟහරු මත ඔක්සිජන් නිපදවයි

colombotoday

නීතිය කැඩූ අගමැති ඩොලර් 250ක් දඩකයි.. ලෝකෙටම ආදර්ශයක් දෙමින් වරද පිළිගෙන සමාව ගනී

colombotoday

අල්කයිඩා නායක අයිමන් අල් සවාහිරි මරා දමයි

colombotoday