Colombo Today Local News

දුම්රිය ස්ථාන වලදී මගීන්ට කොන්ඩම් පහසුකම්

රට පුරා දුම්රිය ස්ථාන කිහිපයක ස්වයංක්‍රිය කොන්ඩම් යන්ත්‍ර සවි කිරීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.

ශ්‍රී ලංකා දුම්රිය සේවය හා ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්දන වැඩසටහන එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.

ඒ අනුව කොළඹ, ගාල්ල, මහනුවර, ගම්පහ, කුරුණෑගල ඇතුළු ප්‍රධාන දුම්රිය ස්ථාන රැසක මෙම යන්ත්‍ර ස්ථාපිත කිරීමට නියමිතව තිබේ.

දුම්රිය මගීන්ගේ අවශ්‍යතාවයන් මත මෙම කොන්ඩම් යන්ත්‍ර දුම්රිය මඟින්ට පහසුවෙන් ලබා ගත හැකි වන පරිදි සවි කරනු ලැබේ.

Related posts

කන්දකාඩුවේ කලහකාරී සිද්ධියට රැදවියන් 201ක් රිමාන්ඩ් – රැඳවූවන් 30ක් තවමත් අතුරුදන්

Admin

මාස එකහමාරේ බිලිඳිය රෝහලේ දමා මව පැන ගිහින් | මඩකලපුව පොලිසියෙන් පරීක්ෂණ

colombotoday

ඉන්දීයාවේ සහ මාලදිවයිනේ රැඳී සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට

colombotoday

රැඳවියන්ගේ අයිතිවාසිකම් ගැන කෑ ගහන NGO, අමිත් වීරසිංහට පහරදීම ගැන නිහඩ ඇයි ? – හෙළ උරුමය විමසයි

colombotoday

කාලගුණයෙන් රතු නිවේදනයක්

colombotoday

රිය අනතුරුවලින් දරුවෙකු ඇතුළු 5 දෙනෙකු මියයයි

colombotoday