Colombo Today Local News

දියණියගේ රස නැති හොද්ද පුතු අජාසත්ත කරයි

කලහකාරී ලෙස හැසිරෙමින් තම දියණියට අමානුෂිකව පහර දුන් අවස්ථාවේ පුතා එල්ල කළ තියුණු ආයුද පහරකින් 44 හැවිරිදි පියකු මියගොස් ඇතැයි කොච්චිකඩේ පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් 22 හැවිරිදි පුතා අත්අඩංගුවට ගෙන ඇත.

මිය ගිය පියා බිමතින් නිවසට පැමිණ,දහවල් ආහාරය සඳහා සකස් කර තිබූ ව්‍යංජනයක් සම්බන්ධයෙන් ඔහුගේ දියණිය සමග ආරවුලක් ඇතිකරගෙන දියණියට පහරදී ඇති බවත් පුතා එය වළක්වා තියුණු ආයුධයකින් සිය පියාට පහර දී ඇතැයි ද පොලිසිය පවසයි.

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ පියා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත .

Related posts

අදත් ඇඳිරි නීතිය පනවයි

colombotoday

ගිනි අවි සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

සුදු වෑන් කතාව: සීඅයිඞීයෙන් පරීක්‍ෂණයක් – රාජිතගේ මාධ්‍ය හමුවේ වීඩියෝ පට උසාවියෙන් ඉල්ලයි

colombotoday

බෙදුම්වායට යළි ඉඩ නෑ… ජාතික ගීය මින්පසු සිංහලෙන් පමණයි…

colombotoday

වාහන අංක තහඩුවෙන් පළාත් අක්ෂර ඉවතට

colombotoday

ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

colombotoday