Colombo Today Local News

හෙට විදුලි කප්පාදුව පැය 7 පන්නයි

හෙට (02) දිනයේ පැය 7 1/2 ක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගිතා කොමිසම (PUCSL) අනුමැතිය ලබාදී තිබේ.

ඒ අනුව හෙට (02) පෙරවරු 8ත් සවස 6 ත් අතර කාලසීමාව තුළ දිවයින පුරා පැය පහක කාලයක් විදුලිය කප්පාදු කරනු ඇත.

ඊට අමතරව, සවස 6ත් රාත්‍රි 11ත් අතර කාලය තුල තවත් පැය දෙකහමාරක කාලයක් ද විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කියා සිටියේය.

Related posts

“අළුත් ව්‍යවස්ථාවක් ඕනෑ” UNP, TNA යෝජනාව ජවිපෙ ස්ථීර කරයි !

colombotoday

සජිත් ප්‍රේමදාස දේවදත්තයන්ගේ පුනුරුත්පත්තියයි

colombotoday

අහුංගල්ලේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල

Admin

දමිතා අබේරත්නත් බරපතල වංචා විමර්ශන කොමිසමට

colombotoday

බහුවාර්ගික ත්‍රෛභාෂා පාසලකට පොළොන්නරුවේදී මුල්ගල් තැබේ !

colombotoday

මුඛ ආවරණ සඳහා උපරිම සිල්ලර මිලක්

colombotoday