Colombo Today Local News

බහුවාර්ගික ත්‍රෛභාෂා පාසලකට පොළොන්නරුවේදී මුල්ගල් තැබේ !

පොළොන්නරුව කදුරුවෙල ඉදිකෙරන ත්‍රෛභාෂා ජාතික පාසලට මුල්ගල් තැබීම ඊයේ (29) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදුවිය.

ඉන්දීය රජයේ ආධාර යටතේ මෙම පාසල ඉදිකෙර්. ජාතික සංහිදියාව තහවුරු කිරීම මෙම බහුජාතික පාසල ඉදිකිරීමේ අරමුණයි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං සන්දු මහතා ඇතුළු ආරාධිතයන් රැසක් සහභාගී වී සිටියහ.

Related posts

මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදා ගත් ව්‍යාජ අංක තහඩු සහිත සුඛෝපභෝගී වාහන දෙකක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

colombotoday

එක්ටා සහ අගමැති රනිල් හරහා එලියට එන්නේ ඉන්දියාවේ දේශපාලන උවමනාවයි! – ජවිපෙ

colombotoday

හඳ වටේ තිබූ අමුතු රැස් වළල්ල භයානක අනාගත පෙරනිමිත්තක්ලු

colombotoday

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සේවා කාලය දීර්ඝ කෙරේ

colombotoday

අගරු චෙක්පත් නිකුත් කල ‘හාල් සමීර’ අත්අඩංගුවට

colombotoday

මුස්ලිම් ප්‍රභාකරන් කෙනෙක් බිහි වෙන්න දෙන්න බෑ – ජනපති සිරිසේන කියයි

colombotoday