Colombo Today Local News

අහුංගල්ලේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල

අහුංගල්ල නගරයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

ත්‍රිරෝද රථයකින් යමින් සිටියදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් අද (11) උදෑසන වෙඩි තැබීම කර ඇති බව පොලීසිය පවසයි.

තුවාල ලබා ඇත්තේ 32 හැවිරිදි කොස්ගොඩ නූපේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු ප්‍රතිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

Related posts

“ඥානසාර හිමි ගෝඨාභයට” ලෙස අන්තර්ජාලයේ අසත්‍ය ප්‍රචාරයක්

colombotoday

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ වැඩ අරඹයි

colombotoday

ඥාණසාර හිමිගේ මතවාදවලට මාත් එකගයි.. මට සමාවෙන්න ! – එස්.බී. මහ නාහිමියන්ගෙන් සමාව ගනී

colombotoday

වෙළඳපොළේ සහල් හිඟයක්

Admin

ක්‍රිකට් ආයතනය ඉදිරිපිට මාර්ගය වසා දැමේ…

Admin

එළුග තමිල් – 2 ඇරඹේ.. මහ පිරිසක් සමග විග්නේෂ්වරන් වීදි බසී (Photo)

colombotoday