Colombo Today Local News

කමිටු රැස්වීම් වලට නිලධාරින් කැඳවීම සීමා කරයි

කොවිඩ් අවදානම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කමිටු රැස්වීම් සඳහා රජයේ ආයතනවල නිලධාරින් කැඳවීම සීමා කිරීමට තීරණය කර ඇතැයි එහි සහකාර මහලේකම් ටිකිරි ජයතිලක මහතා පවසයි.

කමිටුව රැස්වීම් සඳහා නිලධාරීන් සුළු පිරිසක් කැඳවාගෙන සෙසු නිලධාරීන් සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කරගැනීමට බලාපොරොත්තු වන බවද හෙතෙම සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ කමිටු රැසක් ලබන සතියේදී රැස්වීමට නියමිතය.

Related posts

වෙන්නප්පුවේ යකා නැටූ එජාප මන්ත්‍රීවරියගේ පියා කසිප්පු සමග මාට්‌ටු.

colombotoday

රිෂාඩ්, සාලි හා හිස්බුල්ලා ගැන පැමිණිලි භාරගන්න පොලිසියේ වෙනම ඒකකයක්…

colombotoday

සුපුරුදු හොරු කල්ලිය නැවතත් මහින්ද වටකරගෙන… මේ ජනතා ජයග්‍රණය දේශපාලන අපතයින්ට පාවා දෙනු බෑ – විදුර වික්‍රමනායකගෙන් මහින්දට පණිවිඩයක්…

colombotoday

ගැබ් ගැනීම් වසරකින් පමා කරන්නැයි දොස්තරගේ ඉල්ලීමෙන් ගැබිනි මව්වරු ගබ්සා කරන්න අවසර ඉල්ලයි

colombotoday

“වීඩියෝව ලීක් කරේ මම නෙවෙයි” – පොලිස්පතිට එරෙහිව මංගල පොලිස් කොමිසමට !

colombotoday

19 සංශෝධනය කරන්න සූදානම් – ජනපතිගෙන් නිවේදනයක්

colombotoday