Colombo Today Local News

මහ බැංකු අධිපති නිකුත් කල අපනයන ඉපැයීම් ගැන ගැසට් නිවේදනය

අපනයන ඉපැයිම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් අති විශේෂ ගැසට් පත්‍රයක් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් නිකුත් කර තිබේ.

අපනයන ඉපැයීම් දින 180ක් ඇතුළත ශ්‍රී ලංකාවට එවිය යුතු බව එහි දැක්වෙයි.

ඊට අදාළ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.

Related posts

කොළොන්නාවේ ඇළක මළ සිරුරක්

colombotoday

ජනපති රනිල් යළි දිවයිනට

Admin

බඩු මිල වැඩි වුනාට ජනතාව ආණ්ඩුවට බනින්නේ නෑ

Admin

දුම්රිය ස්ථාන වලදී මගීන්ට කොන්ඩම් පහසුකම්

colombotoday

රට වෙනුවෙන් ඉදිරියට එන මහා සංඝරත්නයට මේ ආණ්ඩුව ගරහනවා – ගැටඹේ නාහිමි

colombotoday

ආප්ප න්‍යායෙන් විශ්වාසභංගයට සහය දෙන්න – ගම්මන්පිල එජාප මන්ත්‍රීලාගෙන් ඉල්ලයි

colombotoday