Colombo Today Local NewsUncategorized

ඔංචිල්ලාවක ගෙල සිරවී සිගිත්තියක් මරුට

නාවුල, කණුමුලයාය ප්‍රදේශයේදී ගෙල සිරවීමකින් 10 හැවිරිදි දැරියක් මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ , නිවසේ බාල්කයක, රෙදි කඩකින් ඔංචිල්ලාවක් සැකසීමේදී මෙය සිදුව ඇති බවය.

සිද්ධිය පිළිබඳව නාවුල පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Related posts

සිංහලයන්ගේ ඉවසීම නිවටකමක් ලෙස දකින්න එපා !!

colombotoday

“ත්‍රස්තවාදීන්ට වධ දුන්නාට ප්‍රශ්නයක් නෑ“ තහනම් කළ වධක ක්‍රමයක් ට්‍රම්ප් යළි ගෙනෙයි !

colombotoday

එක්කෝටි විසිපන් ලක්ෂයකට අධික හොරෙයින් සමග පුකුඩු කන්නාගේ ගෝලයෙක් අල්ලයි

colombotoday

බෙහෙත් ගන්න ගිය කතට දොස්තර අතවර කරලා…

Admin

05 වෙනිදා රෑ ජන්ද පෙට්ටි වලට මොකද වෙන්නේ ?

colombotoday

ශ්‍රී ලාංකීය දග පන්දුව අනතුරේ !

colombotoday