Colombo Today Local News

සුදු සීනී ආනයනයට අද සිට යළි අවසර

සුදු සිනි ආනයනය කිරීමට අද (30)සිට අවසර ලබාදී ඇතැයි ආනයන – අපනයන පාලක ජනරාල් දමයන්ති කරුණාරත්න මහත්මිය පවසන්නීය.

ඇය සඳහන් කළේ, ඒ සඳහා ණයවර ලිපි විවෘත කිරීමටද පහසුකම් සලසා ඇති බවය.

මාස 3 ක කාලයක් සීනි ආනයනය කිරීම තහනම් කර තිබුණි.

මේ අතර හෙට(01) සිට දින 10 ක් ඇතුළත කොළඹ වරාය භාරයේ දැනට පවතින සීනි කන්ටේනර් 81 ක් වරායෙන් නිදහස් කර ගත යුතු බවට ආනයනකරුවන්ට දැනුම් දී ඇති බව ලංකා සතොස සභාපති විශ්‍රාමික රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා පවසයි.

Related posts

මීගමුව පොලිස් ස්ථානාධිපති නිරෝධායනයට

colombotoday

සිංහල පක්‍ෂදේශපාලකයින් කිරි පෙවූ ලංකාවේ ඉස්ලාම් ව්‍යාප්තවාදය

colombotoday

මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්ටත් LTTE ඩයස්පොරා ප්‍රහාරයක් !

colombotoday

අපේ නායකයො කවදාවත් හොරකම් කර නෑ.. සාක්ෂි සහිතවම පෙන්නමු බලන්න – නි. ඇමති අජිත්

colombotoday

අන්තර්ජාලය හරහා පාසල් සිසුන් ලිංගික අපයෝජනයට ලක් කළ දුරකතන සමාගමක අලෙවි නියෝජිතයෙකු අත්අඩංගුවට

colombotoday

දවස් තුනකට ගෑස් ගොඩබා ගනී

colombotoday