Colombo Today Local News

ලබන සතියේ පාර්ලිමේන්තු දින 5ක්

එළැඹෙන සතියේ දින 5ක් පාර්ලිමේන්තුව පැවැත්වීමට තීරණය වී තිබේ.

ඒ අනුව ඔක්තෝබර් මස 4 වන සඳුදා දින සිට 8 වනදා දක්වා පාර්ලිමේන්තුව පැවැත්වීමට පක්ෂ නායක හමුවේ දී තීරණය කළ බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

Related posts

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තවී ඇති ලොව රටවල් අතරින් ශ්‍රී ලංකාව 100 වන ස්ථානයට

colombotoday

නන්නාදුනන මිනිහෙක් ඩොලර් අරන් එන තුරු රවී මුහුදට දත නියවන්නා

colombotoday

මඩකලපු සිංහලයන්ගේ ඛේදජනක ඉරණම ගැන අම්පිටියේ හිමියෝ හඩ අවදි කරයි !

colombotoday

විමල්-ජයන්ත අධිකරණයට භාර වෙයි… අද දුන් තීන්දුව මෙන්න

colombotoday

2016 න් පසු බඳවාගත් රජයේ සේවකයන්ට ඉදිරියේදී දායකත්ව විශ්‍රාම වැටුපක්

Admin

“හමුදාව පැත්තකට වී සිටිය යුතුයි.. සිවිල් ජනතාව සමග එක්ව කටයුතු කරොත් ගැටළු ඇතිවෙයි” – විග්නේෂ්වරන්

colombotoday