Colombo Today Local News

එක්කෝටි විසිපන් ලක්ෂයකට අධික හොරෙයින් සමග පුකුඩු කන්නාගේ ගෝලයෙක් අල්ලයි

විදේශගතව සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන පූකුඩු කන්නාගේ ප්‍රධානතම ගෝලයෙක් රුපියල් එක්කෝටි විසිපන් ලක්ෂයකට අධික හොරෙයින් මත්කුඩු තොගයක් සහ රුපියල් ලක්ෂ ගණනාවක මුදල් සමඟ කෙරවලපිටිය දී අද (25)දින අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි.

එම සැකකරු සන්තකයේ තිබී හොරයින් මත්කුඩු කිලෝ එකයි ග්‍රෑම් 268 ක් සහ මුදලින් රුපියල් 7ලක්ෂ 93, 350 ක මුදලක් පොලිසිය භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රඳවාගෙන වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත රිමාන්ඩ්…

colombotoday

බිත්තර වැඩි මිලට අළෙවි කළ ව්‍යාපාරිකයින් 80කට නඩු

colombotoday

හම්බන්තොට ඉඩම් චීනයට දෙන්න “රුහුණු ආර්ථික සංවර්ධන සංස්ථාව“ පිහිටුවයි

colombotoday

තුර්කි ගම්මානයේ වෙඩි තැබීමක්

colombotoday

කලාවැව ජලාශයෙත් වාන් දොරටු ඇරේ…

Admin

අර්ජුනට එරෙහිව තිලංග නඩු යයි.. මැච් එක පැරදුනාට පසු විකට්ටුව ඇදයි කියලා

colombotoday