Colombo Today Local News

බන්ධනාගාර රෝහලේ සියළුම වෛද්‍යවරුන්ට ස්ථාන මාරුවක් !

බන්ධනාගාර රෝහලේ සියලු වෛද්‍යවරුන්ට ස්ථාන මාරුවීම්  ලබාදී වෙනත් වෛද්‍යවරුන් එම රෝහලට අනුයුක්ත කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නියෝග කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා වෙත අමාත්‍යවරයා අදාළ නියෝගය ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාශය සඳහන් කළේය.

විවිධ චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාර ගත වන දේශපාලනඥයින් බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීම සඳහා එහි වෛද්‍යවරුන්ගේ සහය ලැබෙන බවට චෝදනා එල්ල වී තිබු බව සඳහන්වේ.

Related posts

බේකරි 2,000ක් වැසෙයි

colombotoday

විභාග පැවැත්වෙන දින නිකුත් කෙරේ

colombotoday

අගමැතිකමින් නෙරපා දමමින් මෛත්‍රී රනිල්ට යැවූ ලිපිය මෙන්න….

colombotoday

විශ්වවිද්‍යාල යළි විවෘත කිරීමට සෞඛ්‍ය මාර්ගෝපදේශ සකසන්න කමිටුවක්

colombotoday

ඉස්ලාම් ආගමේ අන්තවාදය උගන්වන්නේ ‘සාහි අල් බුකාරි‘ පොතෙන්…

colombotoday

චීනයට අපහාස කර, ජනපතිවරයාවත් තුට්ටුවට දැමූ මුදල් ඇමති නෙරපා දමන්න ජනපතිට බැරි ඇයි

colombotoday