Colombo Today Local News

චීනයට අපහාස කර, ජනපතිවරයාවත් තුට්ටුවට දැමූ මුදල් ඇමති නෙරපා දමන්න ජනපතිට බැරි ඇයි

dineshජනාධිපතිවරයා චීනයට ගොස් පෝර්ට් සිටි ව්‍යපෘතිය නැවත වරක් ආරම්භ කිරීමට එකගතාව පළකර සිටියදී එයට අපහාස කරමින් ජනාධිපතිවරයාවත් තුට්ටුවට දමා වැඩ කරන මුදල් ඇමති රවී කරුණානායක වහා එම ධුරයෙන් නෙරපා දැමිමට ජනාධිපතිවරයා කටයුතු කළයුතුව තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

Related posts

ජොනස්ට්න් නිදොස්කොට නිදහස්…

colombotoday

ගෙවුණු වසර තුනේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සේවකයන් 2400ක් ගත්තත් ප්‍රමාණවත් නෑ

colombotoday

සාමනේර හිමිනමක් ළිඳකට වැටී අපවත් වෙයි

Admin

බොරතෙල් මිලට සහන දෙන්න -ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලයි

colombotoday

වාරියපොල නුවරකන්ද විහාරයේ නිධන් හාරමින් සිටි අයෙක් කොටු

colombotoday

ගිනි අවි සමග මධුෂ්ගේ තවත් ගොලයෙක් අත්අඩංගුවට

colombotoday