Colombo Today Local News

ප්‍රමිතියෙන් තොර බවට සැක පොල් තෙල් බවුසර් 2ක් දංකොටුවේ

දංකොටුව ප්‍රදේශයේ කළ වැටලීමකදී ප්‍රමිතියෙන් තොර බවට සැක කරන පොල් තෙල් අඩංගු බවුසර් 2ක් සොයා ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, අදාළ බවුසර්වල තිබී පොල් තෙල් ලීටර් 55,000ක් සොයා ගත් බවයි.

එම පොල් තෙල් ප්‍රමිතියෙන් තොර, ප්‍රතිඅපනයනයට දැනුම් දුන් පොල් තෙල්වලින් කොටසක් ද යන්න විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය පැවසී ය.

පොලීසිය සඳහන් කළේ, ඒ පිළිබඳ ශ්‍රී ලංකා රේගුව සමග ඉදිරි විමර්ශන සිදුකරන බවයි.

Related posts

ඡායාරූපයේ කතාව !

colombotoday

පොලිස් නිලධාරීන් සිවුදෙනෙකු නිවසක් කොල්ලකති

Admin

“දූෂිත හොර දේශපාලඥයන් පුනරුත්ථාපනයට යැවිය යුතුයි”

Admin

රාජාංගනයේ සද්ධාරතන හිමි රිමාන්ඩ්

Admin

ජනවාරි සිට ගෑස් මිල යළි ඉහළට

Admin

පාර්ලිමේන්තුව අදත් උණුසුම්… සජීවී දර්ශන මෙන්න

colombotoday