Colombo Today Local News

මහා ගං වතුර තත්වයක් – කැලණි ගඟේ ජල මට්ටම මීටර් 7 ඉක්මවා යයි

kelani

කැලණි ගඟේ ජල මට්ටම විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ, නාගලගම් වීදිය ජල මාපකයේ ජල මට්ටම මේ වන විට මීටර් 7 ඉක්මවා ඇති බව ය.

මෙය මහා ගං වතුර තත්ත්වයක් බව කොළඹ කලාපය භාර වාරිමාර්ග ඉංජිනේරු ජී.කේ. පද්මකීර්ති මහතා පවසයි.

කැලණි ගං මිටියාවතේ පහත් බිම් ආශ්‍රිත පදිංචිකරුවන් අවධානයෙන් පසුවන ලෙස ද වාරිමාර්ග ඉංජිනේරුවරයා ඉල්ලා සිටියි.

Related posts

දිස්ත්‍රික්ක කිහිපයක ජල බෙදා හැරීම සීමා කෙරේ…

Admin

ඩයනා අධිකරණයට අපහාස කරලා? – නඩුවක් ගොනු කරන්නැයි අභියාචනාධිකරණයෙන් ඉල්ලිමක්

Admin

“නැවත වරක් මේ රට පෙරදිග ධාන්‍යාගාරය බව පත්කරනවා” අගමැති

colombotoday

අසේල සම්පත් අද අධිකරණයට. “මල්ලිට පහර දුන්නා” දියණිය කියයි. “නොමිලේම නීතිඥ සහය දෙනවා” විපක්ෂ නායක කියයි.

colombotoday

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 08 වැනි දිනය අද

Admin

IMF වාර්ෂික සමුළුව අද ඇරඹේ

Admin