World

යුරෝපා සංගමයේ සියලු රටවල ෆයිසර් එන්නත්කරණය අරඹයි

යුරෝපා සංගමයේ සියලු රටවල ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත්කරණය ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

යුරෝපා සංගමය තුළ ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත්කරණ වැඩපිළිවෙල පසුගියදා ආරම්භ කර ඇති අතර ඒ යටතේ කලාපීය රටවල් සියල්ලටම ෆයිසර් එන්නත බෙදාහැර ඇති බව එම සංගමයේ සභාපතිනී උර්සුලා වෑන්ඩර් ලෙයින් පවසනවා.

Related posts

රැජිනගේ දේහයට අවසන් ගෞවර දැක්විමට එන රාජ්‍ය නායකයන්ට උපදෙස් මාලාවක්

colombotoday

ඉන්දියාවේ සහායත් ඊශ්‍රායලයට

Admin

සිංහයන් ටත් කොවිඩ් අසාදනය වෙයි

colombotoday

රුසියාවේ උමං දුම්රියපොළක පිපිරීමක් (Video)

colombotoday

ලොව ප්‍රමුඛතම එන්නත් නිෂ්පාදකයා ඉන්දියාවෙන්

colombotoday

ඊශ්‍රායල හමුදාව හමාස් නියෝජ්‍ය නායකයා ඝාතනය කරයි

Admin