Colombo Today Local News

මුහුණ වසාගත් කල්ලියකින් යාපනේදී පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

යාපනය නල්ලූර් අරසඩි මංසන්ධියේ පිහිටි වෙළඳසැලකට යතුරුපැදි වලින් පැමිණි කඩු කිනිසි ගත් පිරිසක් බෝම්බ වලින් දමා ගසා දෙදෙනෙකුට කඩු පහර දී පලා ගොස් ඇතැයි යාපනය පොලීසිය පවසයි.

ඊයේ (30) රාත්‍රිෙය් වෙළඳසැලේ දොරටුව අසලට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන එම පිරිස වෙළඳසැලේ හිමිකරුට හා අසල සිටි අයකු කඩුවකින් කපා දමා ඇති බවත් තුවාල ලැබූ එම දෙදෙනා යාපන මහ රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලිසිය පවසයි.

පහරදීමෙන් හා පෙට්‍රල් බොම්බ ප්‍රහාරයෙන් වෙළඳසැලට දැඩි අලාභ හානි සිදුව ඇති අතර වෙළඳසැලේ ඇති වූ ගින්න යාපනය නගර සභාවේ ගිනිනිවන ඒකකය විසින් ගින්න නිවා දැමීමට කටයුතු කරනු ලැබීය.

Related posts

ශ්‍රී ලංකාවට සම්බාධක පැනවීමේ අවධානමක්…

colombotoday

නව සේවා නියුක්ති පනතක් සකසන්න කැබිනට් අනුමැතිය

Admin

ජනපති පාර්ලිමේන්තුවට එද්දී අගමැති, මලික්, කබීර් යයි

colombotoday

ඥාණසාර හිමිගේ චීවරය ගලවා සසුනට නිගා කරාට එරෙහිව රට පුරා විරෝධතා…

colombotoday

පාර්ලිමේන්තුව යටවීමේ අවදානමක්.. ආරක්ෂක අංශ සීරුවෙන්.. වැලි කොට්ට සූදානම්

colombotoday

කොළඹ කුණු එපා නම් කොළඹට එන්නත් එපා ! – ඇමති චම්පික

colombotoday