Colombo Today Local News

ජනපති පාර්ලිමේන්තුවට එද්දී අගමැති, මලික්, කබීර් යයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පළාත් පාලන මැතිවරණයෙන් පසු අද ප්‍රථාම වරට පාර්ලිමේන්තුවට පැමිණියා.

ඒ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහ ලේකම්වරයෙක් මෙන්ම හිටපු අමාතයාවරයෙක් වන අභාවප්‍රාප්ත මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා වෙනුවෙන් ශෝක ප්‍රකාශ කිරීමේ අවස්ථාවට අදහස් දැක්වීම සදහායි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාය පාර්ලිමේන්තුවට පැමිණිමට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍යවරුන් වන මලින් සමරවික්‍රම සහ කබීර් හෂීම් පාර්ලිමේන්තු සභා ගැබෙන් පිටව ගියේය.

Related posts

නියෝජ්‍ය පොලිස්පතිට මාරුවක්

colombotoday

බෝගම්බර බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය ගෙන ආ නියාමකවරයෙක් මාට්ටු

colombotoday

මම බෝම්බ ගැහුවෙත් නෑ. කෝටි 10 වන්දි මුදල ගෙවන්න තව මාස 3යි – මෛත්‍රී ආධාර ඉල්ලයි

Admin

යුගදනවි විකිණීමේ ගිවිසුම අමාත්‍ය මණ්ඩලයට?

colombotoday

රට බාරගැනීමට එකම සුදුස්සා ගෝඨාභයයි… ශ්‍රීලනිපයේ බහුතර කැමැත්ත ඔහුටයි

colombotoday

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දෛනික කටයුතු 11 සඳුදා ඇරඹෙයි

colombotoday