Colombo Today Local News

රට බාරගැනීමට එකම සුදුස්සා ගෝඨාභයයි… ශ්‍රීලනිපයේ බහුතර කැමැත්ත ඔහුටයි

රටේ අනාගතය භාර ගැනීම සදහා සුදුසුම පුද්ගලයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් පිළිගෙන ඇතැයි හිටු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනවිරත්න මහතා පවසයි.

ඇඹිලිපිටිය ගොඩකවෙල මහින්දාරාම විහාරස්ථානයේ පැවති අත්සවයකට එක්වෙමි හිටපු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේය.

Related posts

සෞඛ්‍ය වර්ජනය නිසා යුද හමුදාවත් රෝහල් සේවයට

Admin

පාර්ලිමේන්තු විවාදය ඇරඹේ…

Admin

14 හැවිරිදි ළමයකු පැදවූ රිය ගුරුවරයා යට කර පලා ගිහින්

colombotoday

පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු තුනක් අරී

colombotoday

ආණ්ඩුව නොහැකියාව වසා ගැනීමට සිංහල-මුස්ලිම් අසමගියෙන් ප්‍රයෝජන ගන්නවා

colombotoday

පසුගිය අවුරුදු 10ට 27000 ක් මාර්ග අනතුරුවලින් මිය යයි. – හේතුව ඇමති සරත් වීරසේකර කියයි.

colombotoday