Colombo Today Local News

කොළඹ කුණු එපා නම් කොළඹට එන්නත් එපා ! – ඇමති චම්පික

“අපේ ගමට කොළඹ කුණු එපා කියන අයට කොළඹට එන්න අයිතියක් නෑ“ යැයි බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

කොළඹ යනු කාගේත් පොදු දේපොළ ක් බවත්, කොළොන්නාව කසල කන්ද දෙස බැලූ විට එහි කොළඹ කසළ පමණක් නොව බියගම හා කඩුවෙල ආදී ප්‍රදේශවල කසළ බැහැර කර ඇතැයි ද පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පසුගිය දා මීතොටමුල්ල කසළ කන්ද නාය යෑමෙන් විපතට පත් වූවන්ට සාලමුල්ල, ලක්සද සෙවණ නිවාස සංකීර්ණයේ නිවාස ලබා දීමේ අවස්ථාවට එක වෙමිනි.

Related posts

ඉන්දියාවේ විශාලතම ඔන්ලයින් කුලී රථ සේවාව ලංකාවට එයි !

colombotoday

නව පනතක් සම්මත නොකර පැරණි ක්‍රමයට පළාත් සභා බෑ

colombotoday

රේගුවේ ඵලදායීතාවය නැංවීමට ජනාධිපති පරීක්ෂණ කොමිසමක්

colombotoday

ජන ගැටළු විසදන්න ජනපති ගමින් ගමට !

colombotoday

පාසැල් සිසුන් ගැන අවධානයෙන් සිටින්න : මත්ද්‍රව්‍යට ඇබ්බැහි කරවන උපකරණයක් ගැන පොලිසිය දැනුම් දෙයි

colombotoday

එක්සත් ජාතීන්ගේ චෝදනා මැද විදෙස් සරණාගතයන් 1250කට මෙරට රැකවරණ

colombotoday