Colombo Today Local News

කොළඹ කුණු එපා නම් කොළඹට එන්නත් එපා ! – ඇමති චම්පික

“අපේ ගමට කොළඹ කුණු එපා කියන අයට කොළඹට එන්න අයිතියක් නෑ“ යැයි බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

කොළඹ යනු කාගේත් පොදු දේපොළ ක් බවත්, කොළොන්නාව කසල කන්ද දෙස බැලූ විට එහි කොළඹ කසළ පමණක් නොව බියගම හා කඩුවෙල ආදී ප්‍රදේශවල කසළ බැහැර කර ඇතැයි ද පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පසුගිය දා මීතොටමුල්ල කසළ කන්ද නාය යෑමෙන් විපතට පත් වූවන්ට සාලමුල්ල, ලක්සද සෙවණ නිවාස සංකීර්ණයේ නිවාස ලබා දීමේ අවස්ථාවට එක වෙමිනි.

Related posts

අන්තර්ජාලයෙන් ආණ්ඩුව විවේචනය කරන අය අල්ලා දඩුවම් දෙන්න.. ජනපතිට යෝජනාවක්

colombotoday

ගත වූ පැය 24 තුල අලුත් ආසාදිතයන් 101ක්. බ‍්‍රැන්ඩික්ස් පොකුර 2000 ආසන්නයේ

colombotoday

පොහොර ප්‍රශ්නවලට වහා විසඳුම් දෙන්නැයි ජනපතිගෙන් උපදෙස්

colombotoday

කිල්ලෝටයේ හුණු ! රජිත් කීර්ති “දූෂණ විරෝධයෙන්“ ඉවතට

colombotoday

මේජර් ජෙනරල් කමල් ගුණරත්නට එරෙහිව විමර්ශනයක් ! ජනපති කාර්යාලයෙන් නීතිපති උපදෙස් පතයි

colombotoday

“උබල හිනා වෙන්නේ අද විතරයි හෙට අඩන්න වෙනවා” මුස්ලිම් තරුණයෙකුගෙ facebook සටහනින් පසු ඇතිවූ හලාවත කලබලය

colombotoday