Colombo Today Local News

රන්ජන් ඉල්ලා අස්වෙයි… සමාව නොගනියි !

පක්ෂයෙන් එළියට දැම්මත්, ඇමතිකම දාල යන්න කීවත් ප්‍රාදේශීය ලේකම්වරියගෙන් සමාව ගැනීමට සූදානම් නැති බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක පවසයි.

සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනත් තබමින් නියෝජ්‍ය ඇමතිවරයා පවසන්නේ, සමාව ගත යුත්තේ පරිසරය විනාශ කළ අය බවයි.

රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයා ‘හෙන ගහපන්.. හොම්බට අනිනවා’ කියමින් දිවුලපිටිය ප‍්‍රාදේශීය ලේකම්වරියට තර්ජනය කිරීම ගැන පෙබරවාරි 03 වැනිදාට පෙර ප‍්‍රසිද්ධියේ සමාව නොගතහොත් රට පුරා පරිපාලන සේවකයින් වැඩ වර්ජනයක් දියත් කරන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කර ඇත.

Related posts

රැම්සා තෙත් බිමේ සිටවූ කඩොලාන පැළ 1000ක් ගලවා විසිකරලා

colombotoday

ජනපති වෙබ් අඩවිය හැක් කළ 17 හැවිරිදි පාසල් සිසුවා අත්අඩංගුවට !

colombotoday

මෙරට 11 වන කොරෝනා මරණය වාර්තා වෙයි

colombotoday

සේරුවිල ප්‍රාදේශීය සභාවේ ගැටුමෙන් මාස දෙකක මන්ත්‍රී දීමනාව නවතී

colombotoday

බන්දුලගේ කතාවට නාමල්ගේ විරෝධය

colombotoday

ග්‍රාම නිළධාරීනියට තර්ජනය කළ හිටපු ප්‍ර.සභා මන්ත්‍රී අත්අඩංගුවට

Admin