Colombo Today Local News

බන්දුලගේ කතාවට නාමල්ගේ විරෝධය

මෙවර උසස්පෙළ විිභාගයේ කළා අංශයේ දිවයිනේම පළමු ස්ථානය ලබාගත් සිසුවිය ජාත්‍යන්තර පාසලකින් බිහිවූයේ කුමන්ත්‍රණයක් නිසා බව හිටපු අධ්‍යාපන අමාත්‍යවරයෙක් මෙන්ම, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන බන්දුල ගුණවර්ධන මහතා ඊයේ ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් ඔහුගේ මෙම ප්‍රකාශය බොහෝ පිරිසකගේ විවේචනයට ලක්කළ අතර ඒ පිළිබඳව අදහස් දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරන්නේ යම් ගැටලුවක් ඇත්නම් එ් පිළිබඳව අවධානය යොමුකිරීමේදී ළමුන්ගේ සාර්ථකත්වයට හානියක් නොවන අයුරින් සිදුවිය යුතු බවයි.

එසේම ජාතික මට්ටමේ විභාගයකට දැරුවන් මුහුණ දීමේදී ඔවුන් දේශීය හා ජාත්‍යන්තර ලෙස බෙදා වෙන් නොකළ යුතු බවත් ඔහු පෙන්වා දෙයි.

Related posts

සෞඛ්‍ය සේවය කඩාවැටීමේ බරපතළ අවදානමක් – රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් අනතුරු අඟවයි

colombotoday

අසාධාරණ මිලට වාහන විකුණු ප්‍රධාන පෙළේ වාහන ආනයන සමාගම් කිහිපයකට වැඩ වරදී

colombotoday

මහනුවර පොලිතින් භාවිතය තහනම් !

colombotoday

පොලිස්පතිගෙන් පොලිස් ප්‍රධානීන්ට නිවේදනයක්

colombotoday

නිරෝධායනය කඩ කර නගරයට ආ පුද්ගලයකු බණ්ඩාරවෙලින් අත්අඩංගුවට

colombotoday

මේ සජිත්ට ලැබෙන අවසන් අවස්ථාවයි…!

colombotoday