Colombo Today Local News

“කැලෑ කපද්දි.. පස් කපද්දි අල්ලන්නැති උන්ට හෙණ ගහපං“ – නියෝජ්‍ය ඇමති රන්ජන්

දිවුලපිටිය ප්‍රදේශීය ලේකම්වරියෙන් සමාව ගැනීමට තමන් සූදානම් නැතැයි නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

සමාව ගැනීමටනම් සැපිරිය යුතු කොන්දේසි කිහිපයක්ද මාධ්‍ය හමුවක් අමතමින් ඔහු ඉදිරිපත් කළේය.

රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයාගේ මැදිහත්වීමෙන් විල්පත්තු රක්ෂිත කළාපයේ මහා වන විනාශයක් සිදුවන බවත් පැවසූ නියෝජ්‍ය ඇමතිවරයා තරාතිරම නොබලා වහාම ඔවුන්ට දඩුවන් දියයුතු බවද පැවසීය.

කැලෑ කපද්දී හොර පස් කපද්දී අල්ලන් නැතිව ඉන්න අයට හෙන ගහන්න ඕනෑ යයිද ඔහු කීය.

 

Related posts

සංස්කෘතියට පහර ගසන ITN fm රේඩියෝ නාට්‍යයට එරෙහිව පොලිස් පරීක්ෂණ

colombotoday

අද ඩොලරයේ වටිනාකම

Admin

බල පොරය අස්සේ ආර්ථිකය හොම්බෙන් යයි.. රුපියල වැටීමෙන් ගෙවිය යුතු විදේශ ණය ඩබල් වෙයි !

colombotoday

බැදුම්කරේ මුදල් යොදාගන සිංහලයන්ගේ ව්‍යාපාර විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් – බොදු බලෙන් හෙට හෙළිදරව්වක්

colombotoday

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන්.

Admin

කෝටි 11ක රත්තරන් ජෙල් කරල් රේගුවේ දී මාට්ටු

Admin