Colombo Today Local News

බැදුම්කරේ මුදල් යොදාගන සිංහලයන්ගේ ව්‍යාපාර විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් – බොදු බලෙන් හෙට හෙළිදරව්වක්

“බැදුම්කර මගඩිය මගින් සොරාගත් ජනතා මුදල් යොදාගන, සිංහල ව්‍යාපාර විනාශ කිරීමේ කුමන්ත්‍රණයක්” මැයෙන් විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වීමට බොදු බල සේනා සංවිධානය සුදානම් වෙනවා. ඒ හෙට උදේ 11 ට කිරුළපන බොදු බල සේනා මෙහෙයුම් කාර්යාලයේදීයි.

මේ පිලිබදව අප සිදුකළ විමසීමකදී එම සංවිධානයේ ප්‍රකාශකයකු සදහන් කලේ මහබැංකුවේ නිළතල යොදාගන සිංහල වියාපාර බිද දැමීමේ කූට වැඩ පිළිවෙලක් හෙළිකිරීමට පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි සුදානම් වන බවයි.

Related posts

එක්නැළිගොඩ නඩුව අහන්න ත්‍රිපුද්ගල මහාධිකරණයක් ඉල්ලයි

colombotoday

අත්අඩංගුවට ගත් අසාද් සාලිගේ මෝටර් රථයේ ගිනි අවියක් සමග උණ්ඩ

colombotoday

අද කොවිඩ් මර්දන එන්නත් ලබා ගත හැකි ස්ථාන

colombotoday

රනිල් – මෛත්‍රී සීතල යුද්ධය ඇවිළෙයි.. මහබැංකු අධිපති පත්කිරීම ජනපති අතට ගනී !

colombotoday

ගොවියන්ටත් ඩොලර් ලැබෙන වැඩක් අරඹයි

Admin

විජේදාස රාජපක්‍ෂ විදේශ ඇමතිකම එපා කියයි…

colombotoday