Colombo Today Local News

වත්මන් කණ්ඩායමට රට වෙනුවෙන් ජයග්‍රහණයන් ලැබීමේ ආකල්පය නැහැ

ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය හමුවේ ලද දැවැන්ත පරාජයත් සමගින් ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබුණි.

එම ට්විටර් පණිවුඩය මගින් ඔහු සඳහන් කර තිබුණේ වත්මන් ක්‍රිකට් කණ්ඩායම සහ මීට පෙර ක්‍රීඩා කළ කණ්ඩායම අතර දක්ෂතාව අතින් බරපතළ වෙනසක් තමන් නොදකින බවයි.

කෙසේ නමුත් පෙර කණ්ඩායම මෙන් නොව වත්මන් කණ්ඩායමට, රට වෙනුවෙන් ක්‍රීඩා කර ජයග්‍රහණයන් ලැබීමේ ආකල්පය නොමැති වීම පිළිබඳව කනගාටු වන බවටත් රොෂාන් මහානාම සිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබුණි.

Related posts

13නේ කතාව දේශපාලන ගේම් එකක්. ජාතිවාදීන්, අන්තවාදීන් එලියට බැහැලා ගැටුමක් නිර්මාණය කරන්නයි මේ කතාව ගෙනාවේ.

Admin

පා. මන්ත්‍රී ජයරත්න හේරත්ගේ ඩිෆෙන්ඩර් රථය ලොරියක ගැටෙයි

Admin

කිව්වේ සීයට 15යි කියලා ඒත් සීයට 30ටත් වැඩියි … දුම්රිය ගාස්තු වැඩි කළ අරුම පුදුම මිල සූත‍්‍රය

colombotoday

පොතුහැර පුද්ගල ඝාතනයක්

colombotoday

මිලි­යන 2,500ක රේගු අක්‍ර­මි­කතා එළි­යට

colombotoday

විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

colombotoday