Colombo Today Local News

ශ්‍රී ලංකාව ලොව සංචාරය කළ හැකි හොඳම රටවල් 05 අතරට

ලොව සංචාරය කළ හැකි හොඳම රටවල් 20න් මුල් 05 අතරට ශ්‍රී ලංකාවත් එක්වෙයි.

Conde Nast Traveler සඟරාව විසින් පවත්වනු ලැබූ Readers Choice 2021 ශ්‍රේණිගත කිරීම් වල දී ශ්‍රී ලංකාවට 05 වැනි ස්ථානය හිමිව තිබේ. පළමු ස්ථානයට පත්ව ඇත්තේ පෘතුගාලයයි. නවසීලන්තය, ජපානය සහ මොරොක්කෝව යන රටවල් පිළිවෙළින් 2, 3, 4 යන ස්ථාන හිමිව ඇත.

ශ්‍රී ලංකාව ලෝකයේ හොඳම සුවතා ගමනාන්තයක් ලෙසද තෝරා ගැනුණි. පසුගිය වසරේදී ද Conde Nast Traveler සඟරාව පැවැත්වූ Readers Choice ශ්‍රේණිගත කිරීම්වලදී ශ්‍රී ලංකාව හොඳම ගමනාන්තක් ලෙස ශ්‍රේණිගතකිරීම් කර තිබිණි.

ලොව පුරා විසිරී සිටින Conde Nast Traveler සඟරාව සිය පාඨකයන්ගේ තේරීම මත මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර තිබේ.

Related posts

වානේ කම්බි සමාගමක බැංකු ගිණුමකින් කල මිලියන 43ක මුදල් වංචාවට තවත් අයෙක් අත්අඩංගුවට

colombotoday

රාජිතගේ ලේකම්, රූමි මොහොමඩ් CIDයෙන් අත්අඩංගුවට ගනී…

colombotoday

ඇලෝසියස් ඇතුළු 08කට මහාධිකරණයෙන් ඇප

colombotoday

“මුදල් ඇමතිගේ ප්‍රකාශ බොරු.. අත්‍යවශ්‍ය භාණ්ඩවලටත් වැට් බදු ගෙවන්න වෙලා” – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

colombotoday

“ආණ්ඩුව පෙරළන්න රට වටේ යන්න හිටපු ජනපතිට හමුදා ආරක්ෂාව දෙන්න බෑ” – විජිතමුණි සොයිසා

colombotoday

බස් රථයේ පිපිරීම ගැන හමුදාවෙන් ප්‍රකාශයක් !!

colombotoday