Colombo Today Local News

ඉතිහාසයේ දැවැන්තම වැඩ වර්ජනය 21 දා !

සයිටම් ගැටළුවට මේ මස 21 වන දින පිලිගතහැකි විසදුමක් ලබා නොදුනහොත් මෑත ඉතිහාසයේ සිදුවන දැවැන්තම ඒකාබද්ද වැඩ වර්ජනය කැදවීමට සූදානම් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.

මෙම ගැටළුවට විසදුමක් දීම සදහා ජනාධිපතිවරයා විසින් පත් කල කමිටුව මේ වන විට සිදු කරන්නේ වෛද්‍ය සභාව හෑල්ලුවක ලක් කිරීම බව සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

දැනටත් දිස්ත‍්‍රික්ක මට්ටමින් රෝහල්වල සංකේත වැඩ වර්ජන ක‍්‍රියාත්මක කර ඇති බවත් මෙම තත්වය නොතකා කටයුතු කලහොත් මෙම දැවැන්ත වැඩ වර්ජනය කැදවන බවද ඔහු කියා සිටියේය.

Related posts

“මගේ කාලයේ අපරාධකාරයෙකුට වත් තුවක්කු පත්තු වුණේ නැහැ”

colombotoday

නව උතුරු පළාත් ආණ්ඩුකාරවරයා දිවුරුම් දෙයි

colombotoday

අධිකරණ ඇමති රංජන් නිදහස් කර ගැනීමේ ප්‍රයන්තයක.

colombotoday

ඉන්ධන මිල සංශෝධනය අද

Admin

තහනම ඉවතට.. යුරෝපා රටවලට මෙරට මත්ස්‍ය අපනයනයට ඉඩ

colombotoday

‘පරිප්පුවා’ කෝන්කඩවලදී STF දැලේ

colombotoday