Colombo Today Local News

අධිවේගයේ අනතුරකින් කතක් මරුට… 5ක් රෝහලේ..

අතුරුගිරිය පිටත වටරවුම අධිවේගි මා‍ර්ගයේ අද අලුයම සිදුවු රිය අනතුරකින් 57 හැවිරිදි කාන්තාවක් මියගොස් තවත් 6 දෙනෙකු තුවාල ලබා තිබේ.

කොට්ටාව සිට කෙරවළපිටිය දක්වා වු අධිවේගි මාර්ගයේ ගාල්ල දෙස සිට අතුරුගිරිය දෙසට ධාවනය වු වෑන් රථයක් එම දෙසටම ගමන් කළ ජීප් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කරයි.

අනතුරින් ජීප් රථයේ රියදුරු, තවත් පුද්ගලයෙකු සහ වෑන් රථයේ ගමන් කළ කාන්තාවන් 5 දෙනෙකු තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කර ඇත.

Related posts

ලංකාවේ සියලු නීති වලට ගරු කරන්න සංචාරකයන්ට පිස්සු නැ…

colombotoday

කොවිඩ් අවදානම මැද මෙවර උසස් පෙළ විභාගය සාර්ථකව අවසන් වෙයි

colombotoday

වරාය සේවක විරෝධතාව උණුසුම්.. කදුළු ගෑස්, අධි පීඩන ජල ප්‍රහාර !!

colombotoday

රාජ්‍ය මාධ්‍යයෙන් ඉස්ලාම් අන්තවාදය වපුරන බව ඇමතිත් පිළිගනී !

colombotoday

ජනපතිගේ කඩුවට කැපෙන එජාප ප්‍රබලයෝ මෙන්න

colombotoday

අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday