Colombo Today Local News

වරාය සේවක විරෝධතාව උණුසුම්.. කදුළු ගෑස්, අධි පීඩන ජල ප්‍රහාර !!

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පෞද්ගලීකරණය කිරීමට එරෙහිව වරාය සුරැකීමේ ඒකාබද්ධ වෘත්තීය සමිති පෙරමුණ අද (1) සංවිධානය කළ පාගමනට කොළඹ ලෝටස් පාරේ දී මීට සුළු මොහොතකට පෙර පොලිසිය විසින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කරනු ලැබීය.

උද්ඝෝෂකයෝ පාගමනින් ජනාධිපති ලේකම් කාර්යාලයට යෑමට උත්සාහ කළ අතර එම පෙදෙසේ නීතිය කඩමින් හැසිරීම වළක්වමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය උසාවි නියෝගයක් ද පනවා තිබිණි.

[fbvideo link=”https://www.facebook.com/jvpsrilanka/videos/1251760511579900/” width=”650″ height=”400″ onlyvideo=”1″]

Related posts

රන්ජන්ගේ කොකේන් චෝදනා ඔප්පු කරන්න බෑ – එජාප කමිටුව තීරණය කරයි

colombotoday

හොර සහතික හැදීමේ චෝදනා යටතේ නාමල් කුමාරට නඩු…

colombotoday

“පන්සල් ඉවත් කරනු.. සිංහලයන් පන්නනු.. සටනට සැරසෙනු !“ – උතුරේ සංහිදියා අත්පත්‍රිකා

colombotoday

අධිවේගී මාර්ගයේ කොට්ටාව සහ කඩවත අතර වාහන ධාවනය නොමිලේ

colombotoday

IMF විවාදය මැයි 4

colombotoday

කොළඹට ඇතුළුවන බේස්ලයින් පාර තාවකාලිකව වැසේ

colombotoday