Colombo Today Local News

වරාය පොදු සේවක සමිතියෙන් හෙළිදරව්වක් !!

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියානු – ඇමරිකානු ඒකාබද්ධ සමාගමකට පැවරීමට අදාල ගිවිසුම හොර රහසේ හෙට (02) වනදා අත්සන් කිරීමට සැලසුම් කර තිබෙන බව සමස්ථ ලංකා වරාය පොදු සේවක සමිතිය සදහන් කරයි.

මීට අමතරව හම්බන්තොට වරාය චීනයේ CMPORT සමාගමට වසර 198කට පවරා දීමේ වැඩකටයුතු ඉක්මන් කර තිබෙන බවද එම සංගමයේ ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ මහතා සඳහන් කළේය.

Related posts

රසායනික පොහොර ගෙන ඒම ගැන පලවන වාර්තා බොරු – ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක

colombotoday

මගුල් – අවමඟුල් විතරයි වෙන මොකටවත් අවසර නෑ

colombotoday

ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට…

colombotoday

පාර්ලිමේන්තුව රැස් වේ!

colombotoday

මැතිවරණ කොමිසමට අලුත් මුහුණක්

Admin

සබරගමුවේ ඉරිදා උදේ හා පෝ දා ටියුෂන් තහනම දැඩිව ක්‍රියාත්මක කරන්නැයි උපදෙස්

Admin