Colombo Today Local News

රන්ජන් නිදහස්… මනුෂගෙන් තනතුරකුත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට නිදහස හිමිව තිබේ.

ජනාධිපති සමාව හිමිවූ ඔහුව බන්ධනාගාරයෙන් නිදහස් කරනු ලැබුවා.

රන්ජන් රාමනායක මහතා ඊයේ (25)දින දිවුරුම් ප්‍රකාශයක් යොමු කරමින් අධිකරණයෙන් සමාව ද අයැද සිටි අතර, තමන් සිදුකළ ප්‍රකාශ ඉල්ලා අස්කර ගන්නා බව එහි සඳහන් කර තිබුණා.

මේ අතර රන්ජන් රාමනායක මහතා විදේශගත ශ්‍රමිකයින්ගේ සුබසාධනය සහ ප්‍රවර්ධනය සඳහා වන තානාපතිධූරයට පත් කිරීමට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශ මනුෂ නානායක්කාර මහතා කටයුතු කර ඇත.

“Goodwill Ambassador of Migrant Workers” ලෙසින් හදුන්වන මෙම තනතුර ස්වේච්ඡා තනතුරක් වන අතර විදේශ රැකියා ක්ෂේත්‍රයේ ඔහුගේ නිහඬ දැනුම ප්‍රයෝජනයට ගැනීමට මෙම තනතුර ලබාදී තිබේ.

Related posts

විජේදාස සමුගනී.. විශේෂ ප්‍රකාශයකට සූදානම් !

colombotoday

බෝගම්බරින් පැනයාමට තැත්කල සිව්දෙනෙකු අල්ලයි

colombotoday

මාස 6ක් තුළ 150,000කට අධික පිරිසක් රට රැකියාවලට ගිහින්.

Admin

ජනපතිගේ අගමැතිගේ වත්කම් බැරකම් ප්‍රකාශ ඉල්ලයි !!

colombotoday

ඇමතිවරුන්ගේ කාර්යක්ෂමතාවය ගැන වාර්තාවක් : කංචන සහ ටිරාන් ඉදිරියෙන්ම

Admin

මෝටර් රථයක් තුල පිළිස්සුණු මළ සිරුරක්

colombotoday