Colombo Today Local News

විජේදාස සමුගනී.. විශේෂ ප්‍රකාශයකට සූදානම් !

ජනාධිපතිවරයා විසින් ඇමති ධුරයෙන් ඉවත්  කරන ලද විජේදාස රාජපක්‍ෂ මහතාගේ කාර්ය මණ්ඩලය මේ වන විට අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍යංශයෙන් සිය පුද්ගලික බඩු බාහිරාදිය ඉවත් කරමින් සිටී.

විජේදාස රාජපක්‍ෂ මහතාද සිය නිල වාහන අමාත්‍යංශය වෙත මේ වන විටත් බාර දී ඇත. බුද්ධ ශාසන ඇමති ධුරය පමණක් තබා ප‍්‍රධානීන් විසින් කර ඇති ඉල්ලීමද ඇමතිවරයා විසින් ප‍්‍රතික්‍ෂෙප කර ඇති බවද වාර්තා වෙයි.

පවතින තත්වය හා තම ඉදිරි දේශපාලන ස්තාවරයන් සම්බන්ධයෙන් ඇමතිවරයා විසින් විශේෂ ප‍්‍රකාශයක් ඉක්මනින්ම කරනු ඇතැයිද සදහන්ය.

Related posts

බස්නාහිර පාසල්වල වර්ෂා අවසාන විභාග කඩදාසි නැතිව කල්යයයි

colombotoday

දෙමල සන්ධානය ගුරුකන්ද විහාර භුමියේ තෛපොංගල් සැමරීමේ සුදානමක්

colombotoday

මැතිවරණය අවසන් වූ වහාම රැකියා ලක්ෂයක් ලබා දෙන බව අගමැති කියයි

colombotoday

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

colombotoday

ස්ථීරවම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා… ඇමරිකන් පුරවැසිභාවය අත්හැරියේ එනිසයි…

colombotoday

ඥාණසාර හිමි වැලිකඩ බන්ධනාගාරයට !

colombotoday