Uncategorized

නව ආසාදිතයෝ 2780ක්

කොවිඩ් 19 වෛරසය ආසාදිතයන් තවත් 2780 දෙනෙක් අද (20) දිනයේ වාර්තාවූහ.

මෙම නව ආසාදිතයන් පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1,54,123 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙම ආසාදිතයන් දිවුලපිටිය, පෑලියගොඩ, බන්ධනාගාර සහ අලුත් අවුරුදු කොවිඩ් පොකුරුවලට අයත් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

මේ අතරින් ආසාදිතයන් 28,976දෙනෙක් මේ වන විටත් රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටිති.

එමෙන්ම කොවිඩ් ආසාදනය වූ 1,165 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර මේ වන විට මෙරට සුවය ලැබූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 1,23,532 ක් බව ද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

Related posts

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනට බාධා

Admin

සුපිරි වෙළෙඳසැලක අනතුරකින් තිදෙනෙක් මරුට

Admin

ලේඛනාරක්ෂක දෙ‍පාර්තමේන්තුවේ නීතිමය තැන්පතුව හොරු බිඳිති

colombotoday

(Video) අත්අඩංගුවට ගත් හිලෑ අලි පැටියෙකුගේ කකුල් කඩලා, අලි සම්පත විනාශ කරන්න NGO සමග ඇමතිත් වැඩ – හීලෑ අලි ඇතුන් සුරැකීමේ සංවිධානය

colombotoday

තමාගේ මෝටර් රථයට එල්ල වූ වෙඩි ප්‍රහාරය ගැන මන්ත්‍රී උද්දික කතා කරයි

Admin

මේ ශීත සෘතුවේ නිවාඩුවට සුදුසුම ගමනාන්නය ලංකාවයි – USATODAY ඇමරිකානුවන්ට කියයි

colombotoday