Uncategorized

සුපිරි වෙළෙඳසැලක අනතුරකින් තිදෙනෙක් මරුට

ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයේ සුපිරි වෙළෙඳසලක ඉදිකිරීම් සිදු කරන ස්ථානයක සිදු වූ අනතුරකින් කම්කරුවන් තිදෙනෙකු මිය ගිය බවක් හා තවත් කම්කරුවන් තිදෙනෙකු අතුරුදන් ව ඇති බවක් විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

මෙම අනතුර සිදු ව ඇත්තේ ඉදිකරමින් පවතින සුපිරි වෙළෙඳසලේ එක් කොටසක් කම්කරුවන් මතට කඩා වැටීමෙන් ය.

අතුරුදන් වු කම්කරුවන් මුදාගැනීම සඳහා ගලවා ගැනීමේ කණ්ඩායම් මේ වන විට මෙහෙයුම් ආරම්භ කර ඇති බව සඳහන් වේ.

විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ අනතුර සිදුවන අවස්ථාවේ එම ස්ථානයේ කම්කරුවන් අට දෙනෙකු ඇතුළු පුද්ගලයින් 50 දෙනෙකු පමණ සිට ඇති බවයි.

Related posts

සතොසේ සුදුලූනු වංචාව : සැකපිට අත්අඩංගුවට ගත් පිරිසට ඇප

colombotoday

මැල්කම් කාදිනල් රංජිත් පියතුමන්ගේ ප්‍රකාශයට හිටපු ජනපතිගේ කණගාටුව

colombotoday

ජනපති රනිල් යළි දිවයිනට

Admin

ශ්‍රී ලංකා සහ ඇෆ්ගනිස්ථාන T20 දෙවන තරගය අද

Admin

වැලිකඩ බදු දෙයි

colombotoday

බැසිල්ට යළිත් නොතීසි

colombotoday