Colombo Today Local NewsUncategorized

ජනපති රනිල් යළි දිවයිනට

තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට සහභාගී වීම සඳහා එංගලන්තය බලා පිටත්ව ගොස් සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (08) උදෑසන යළි දිවයිනට පැමිණ තිබේ.

පසුගිය මැයි 4 වනදා ජනාධිපතිවරයා එංගලන්තය බලා පිටත්ව ගියේය.

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොදුරාජ්‍ය මණ්ඩලයීය නායකයින්ගේ සමුළුවට එක්ව තිබුණි.

Related posts

සංචාරය නිමකර ජනපති එයි

Admin

සිසුන් මත් කරන පානයක් ඇමැති අනුහසින් කරළියට – තත්ත්ව සහතිකය දීමට සුරාබදු පස්ස ගහයි

colombotoday

පාසල් පෙළ පොත් සහ නිල ඇදුම් ගැන නිවේදනයක්

Admin

බිත්තර අතිරික්තයක් තිබියදී බිත්තර කන්ටේනර් 6ක් ඉන්දියාවෙන් ගෙන්වයි.. දේශීය නිෂ්පාදකයාට වහ කන්න වෙයි

colombotoday

පාරිභෝගික අධිකාරියෙන් වැටලීම් 12000ක් – 11,016කට නඩු

colombotoday

මෝදර ඩිලාසල් වත්තේ පාතාල ගැටුමක්. අද පාන්දර වෙඩි තබා කපා කොටා දමලා.

colombotoday