Colombo Today Local News

සංචාරය නිමකර ජනපති එයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඩුබායි හි පැවති “දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට” සහභාගී වීමෙන් අනතුරුව යළිත් කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පවසයි.

ජනාධිපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

ජනාධිපතිවරයා මෙම සමුළුවට සහභාගී වීම සදහා ඉකුත් 30දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව ගියේය.

Related posts

ගොවීන්ගේ අතිරික්ත එළවළු සහ පලතුරු තොග රජය මිලදී ගනී

colombotoday

ඉන්ධන මිල සුත්‍රය ගෙන ඒම සුදුසුයි

colombotoday

පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 10 ක් ස්වාධින වෙයි

colombotoday

ආණ්ඩුවෙන් ඉවත් වීම ස්ථීරයි.. ඉවත්වන දිනය තීරණය එන සතියේ !

colombotoday

දඹුළු ජනතාවත් වීදි බසී… කඩ සාප්පු වැසේ, කළු කොඩි එසවේ…

colombotoday

නිරෝධායන නීතියට අභියෝග කරන්න රනිල් සුදානම් වෙයි

colombotoday