Colombo Today Local News

එජාප – ශ්‍රීලනිප දීගය ඉවර වෙන දිනය ගැන තවත් ඉගියක්

ජාතික ආණ්ඩුවේ දීගය ඉදිරි පළාත් පාලන මැතිවරණය තෙක් පැවතීම අවිනිශ්චිත බව බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය මහතා පවසයි.

හෝමාගම ප‍්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක ගැන මම කියන දෙයක් තමයි දෙගොල්ලන්ගේ හඳහන් ගැලපෙන්නේ නැහැ. ඒ නිසා ඕක දිගට කන්න පුළුවන් දීගයක් නෙමෙයි. කවුරු හරි හිතනවනම් එක්සත් ජාතික පක්ෂයටයි , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටයි දීර්ඝ කාලයක් දීග කන්න පුළුවන් කියලා, ඒක වෙන දෙයක් නෙමෙයි. මම හිතන්නෙ නැහැ පළාත් පාලන

මැතිවරණය තරම්වත් දීගයක් කන්න පුළුවන් කම ලැබෙයි කියලා”.

Related posts

සියලු සත්ත්ව උද්‍යාන, අලි අනාථාගාර සහ සෆාරි උද්‍යාන වසා දැමේ

colombotoday

ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න, කෝටි 75ක් දෙන්නම්. – එජාප ප්‍රභලයෙක් ඥානසාර හිමිට යෝජනා කරලා !

colombotoday

පොලිස්පති නීතිය නැමුවේ සාගලගේ උවමනාවට ?

colombotoday

නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානීවරයා සිය ධුරයේ වැඩ භාරගනී

colombotoday

ඉල්ලා අස්වෙන්න රවීගෙන් කොන්දේසි 05 ක් !

colombotoday

දන්සලක් දී මත්පැන් සාදයක් දැමුවාට එරෙහි වූ අයෙක්ට පොරවකින් කොටලා

Admin