Colombo Today Local News

ලොව විශාලතම ආර්නූල් මැණික් පාෂාණය රත්නපුරයෙන් හමුවේ

ලොව මෙතෙක් හමුවී ඇති විශාලතම ආර්නූල් මැණික් සමුහය “star sapphire cluster” ලෙස සැලකිය හැකි මැණික් පාෂාණය ශ්‍රී ලංකාවේ රත්නපුරය, කහවත්ත ප්‍රදේශයෙන් හමුවී ඇති බව වාර්තා වෙයි.

එම මැණික් පාෂාණය නිවෙසක් පිටුපස ළිඳක් හාරන විට අහම්බෙන් හමුවී ඇති බව සඳහන් ය.

“ක්‍රිස්ටල් සහ කොරෝන්දම්” මිශ්‍රවීමෙන් එම පාෂාණය නිර්මාණය වී ඇති බව මැණික් ගල් පිළිබඳ ප්‍රවීනයෙක් පැවසීය.

ලා නිල් පැහැය මිශ්‍ර එම පාෂාණය ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි ඩොලර් මිලියන 100ක් පමණ වටිනාකමක් ඇතැයි අනුමාන කෙරේ.

එහි බර කිලෝ ග්‍රෑම් 510ක් වේ.

Related posts

ජනපතිගේ තීරණයෙන් 60කට පැන්ෂන් අහිමිවෙයි… කෝටි ගණනක් රටට ඉතිරියි !

colombotoday

“පනතට අත තියනු එපා“ මහ නාහිමියන්ගෙන් සැරට අහගෙන බුද්ධ ශාසන ඇමති ආපසු හැරෙයි

colombotoday

විහාරමහාදේවී උද්‍යානය නැවත කොළඹ මහා නගර සභාවට පවරයි

Admin

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට

colombotoday

නුපුහුණු ශ්‍රමිකයන්ට කොරියාවේ දොරටු වැසේ

colombotoday

සියළුම රාජ්‍ය සේවකයන්ට රු 2500ක දීමනාවක්…

colombotoday