Colombo Today Local News

සේලයින් මෙරට නිෂ්පාදනයට අනුමැතිය

විදේශයෙන් සේලයින් මිලදී ගැනීම ලබන සැප්තැම්බර් මස 1වැනිදායින් පසු සම්පූර්ණයෙන්ම නැවතීමට තීරණය කර තිබේ.

ඒ අනුව අද (27)දින පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී සඳහන් කළේ සැප්තැම්බර් මස 1වැනිදායින් පසු සේලයින් නිෂ්පාදනය රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව මෙරට පෞද්ගලික ආයතනයක් සමග එක්වී සිදුකිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බවයි.

සෞඛ්‍ය අමාත්‍යතුමිය විසින් ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.

Related posts

සජින් වාස්, සශින්ද්‍ර ගෙනා සැප ‍බස් දෙක හමුදාවට.. කෝටි 5ක හිග වාරිකයත් හමුදාවටම ගෙවන්න වෙයි!

colombotoday

පියාට පහරදුන් නාගරික මන්ත්‍රී අත්අඩංගුවට

colombotoday

ඉදිරි සතියේදී ළමා රෝහලේ කටයුතුත් අඩාළ වෙයි

colombotoday

දේශපාලන බැටළු හම අන්දවා කොටි හපුවන් එළියට දමමුද?

colombotoday

පොදු ජන පෙරමුණ මහරගමට මෝටර් බයිසිකලයෙන් එයි

colombotoday

ඉන්දියාවෙන් රැගෙන ආ ලක්ෂ 600ක කහ තොගයක් බේරුවල වරායේදී ආරක්ෂක අංශ භාරයට

colombotoday