Colombo Today Local News

ධම්මික නොසැලෙයි.. කෑගල්ලේ පැණි පෝලිම යළි රැස්වෙයි..

මතභේදයට ලක්ව ඇති කෑගල්ලේ ධම්මික පැණිය අද (21)දිනයේ නොමිලේ ලබා දීමක් සිදු විය.

ඒ, කෑගල්ල, නෙළුම්දෙණිය උඩුකුඹුර නිවස ඉදිරිපිටදීය.

අද උදෑසන 9.30 සිට පැය එක හමාරක පමණ කාලයක් මෙම පැණිය ලබා දීම සිදු වූ බව වාර්තාවේ.

නිරෝධායන නීතින්ට අනුව සලකුණු කර තිබූ මායිම් අසළ රැඳෙමින් ජනතාව එම ඖෂධය ලබා ගෙන ඇත.

වරකාපොළ පොලීසියේ සහය ද මේ සඳහා ලබා දී තිබේ.

Related posts

කිරිපිටි කියා නවසීලන්තයෙන් ගෙන්වන්නේ රසායනික කුඩක්… ඌරු තෙල්, කටු පොල් තෙලුත් අඩංගුයි…

colombotoday

ජනපති මැදුරට හා අරලියගහ මැදුරට ඇතුළු වූ 2ක් අත්අඩංගුවට

colombotoday

පාන් අලෙවියේදී බර පැහැදිලිව සදහන් කල යුතුයි – නව ගැසට් නිවේදනයක්

Admin

ETF කාර්යාලයත් වසා දමයි

colombotoday

පාරිභෝගික කටයුතු අධිකාරියේ තොරතුරු නිළධාරිනිය “ගොන් පාර්ට්” දමයි

colombotoday

දිස්ත්‍රික්ක 5ක මැතිවරණ පෙරහුරු වැඩසටහන් කිහිපයක් අද

colombotoday