Colombo Today Local News

“මේ ආණ්ඩුව තව අවුරුදු 15කටවත් වට්ටන්න බැහැ” – දුමින්ද සිල්වා කියයි

වත්මන් ආණ්ඩුව තව අවුරුදු 15 ක් යනතෙක්වත් වට්ටන්නට හැකියාවක් නොමැති බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ආර්. දුමින්ද සිල්වා මහතා පවසයි.

ස්වයං රැකියා නියුක්තිකයින්ගේ නව සමිතිය විසින් සංවිධානය කර තිබූ පිළිගැනීමේ උත්සවයකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

රට තුළ පොහොර, ගුරු , උද්ඝෝෂණ ආදී විවිධ ප්‍රශ්න හරහා ආණ්ඩුව වට්ටන්නට ඇතැමුන් උත්සාහ කරන බව ආර්. දුමින්ද සිල්වා මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

Related posts

අද පාන්දර අත්අඩංගුවට ගත් නාමල්ගේ සමාගමේ අධ්‍යක්ෂවරියට ඇප !

colombotoday

අධිකරණයට ඉදිරිපත් වූ දමිතා,රැට්ටා ඇතුළු 8කට ඇප

colombotoday

පාතාල නායක ධර්මසිරි ඩුබායිහිදී අත්අඩංගුවට

colombotoday

ලීසිං පිළිබඳව මහජන අදහස් ලබා දෙන්න

colombotoday

රන්ජන්ගේ වැඩේ හරි නෑ… දුමින්ද සිල්වාට අසාධාරණයක් වෙලා තියනවා – මර්වින් සිල්වා

colombotoday

ලන්ඩන් මහ කොමසාරිස් ධුරයට රෝහිත බෝගොල්ලාගම පත් කෙරේ..

Admin