Colombo Today Local News

අධිකරණයට ඉදිරිපත් වූ දමිතා,රැට්ටා ඇතුළු 8කට ඇප

අධිකරණයට ඉදිරිපත් වූ දමිතා අබේරත්න,රතිදු සේනාරත්න (රැට්ටා), ජගත් මනුවර්ණ ,ජෝසප් ස්ටාලින් ඇතුළු 8 දෙනෙකුට අධිකරණයෙන් ඇප ලබා දී තිබේ.

ජූලි 25 වෙනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පිවිසෙන මාර්ගය අසලදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාවටයි මොවුන් අධිකරණයට ඉදිරිපත් කළේය.

Related posts

කතක් ඝාතනය කර යතුරුපැදියත් සමග ගෙවත්තක වළදාලා

colombotoday

සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාවය ඉක්මවා යෑමේ අවදානමක්

colombotoday

අනුරාධපුරයෙන් එවූ ආධාරවලටත් වජිර නම ගහගෙන.. දුමින්දට ඩබල් මල පනී !

colombotoday

ශ්‍රී ලංකාවේ ව්‍යස්ථාව වෙනස් කිරීමට රාජ්‍යතාන්ත්‍රිකව මැදිහත් වන බව ඉන්දියාව කියයි

colombotoday

ත්‍රස්ත සැකකරුවෙක් නිදහස් කරගන්න හොරොව්පතාන පොලිසියට අල්ලස් දීලා.. බඩුත් එක්කම මාට්ටු…

colombotoday

ආගමික සිද්ධස්ථානයන්හි පුද්ගල එක්රැස්වීමට අවසර

colombotoday