Colombo Today Local News

අද පාන්දර අත්අඩංගුවට ගත් නාමල්ගේ සමාගමේ අධ්‍යක්ෂවරියට ඇප !

පොලිස් මූල්‍ය අපරාධ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළ ඔනෙලා ඉරේෂා ද සිල්වාට ඇප හිමිවිය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පවතින නඩුවක සැකකාරියක් වන ඇය කටුනායක ගුවන්තොටුපළේදී අද අළුයම අත්අඩංගුවට පත්විය.

ඇය නාමල් රාජපක්ෂ මහතාට අයත් යැයි කියන සමාගමක අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කිරීමේදී සිදුවූ බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ඇයව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබුණේ 2015 වසරේ ය.

Related posts

පාසල් දැරිය කෙළෙසා නිරුවත් වීඩියෝ විදුහල්පතිට යවලා

Admin

මංගලගෙන් අගරදගුරුතුමන්ට දරුණු ප්‍රහාරයක්…

colombotoday

තනතුරුවලින් ඉවත් වූ නිලධාරීන් නැවත සේවයට එපා – අගැමති මුදල් ඇමතිට දන්වයි

colombotoday

ලංකාවේ ආරක්ෂාවට ඉන්දියානු ඇගිලිගැසීම් වැඩිවෙලා – අරක්ෂක ලේකම්

colombotoday

ආපදාවට පත්වූ දරුවෙකුට දිනක ආහාර සදහා රු 30ක් වෙන් කෙරේ !

colombotoday

28 වන දා දුම්රිය වෘත්තීය සමිති සන්ධානය වර්ජනයක්

colombotoday