Colombo Today Local News

අද මධ්‍යම රාත්‍රීයේ සිට බස් ගාස්තු ඉහළට

අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට බස් ගාස්තු 22%කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙන බව ජාතික ගමනාගමන මණ්ඩලයේ, අධ්‍යක්ෂ ජනරාල් තිලාන් මිරැන්ඩා පවසයි.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රීයේ සිට අවම බස් ගාස්තුව රු 40ක් වනු ඇත.

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ජූලි මස1 වනදා ට යෙදී ඇති අතර, ඒ අනුව මෙම මිල වැඩිකිරීම සිදුකර තිබේ.

Related posts

වාහන ආනයනය 90%කින්, අලෙවිය 75%කින් පහළට…

colombotoday

කොල්ල කෑ තීරෝද රථයකින් රන් මාල කොල්ල කෑ කල්ලියක් පොලිස් දැලේ

Admin

වැඩබලන පොලිස්පති නව පොලිස්පති ලෙස පත් කරන්නැයි ජනපතිගෙන් යෝජනා..!

colombotoday

කදිරාන පාලම අසල ගං තීරයේ සහ කොල්ලුපිටිය මුහුදේ මළ සිරුරු දෙකක්

colombotoday

ශ්‍රී ලංකාවේ 6 වැනි කොරෝනා මරණයත් දෙහිවල ප්‍රදේශයෙන්

colombotoday

වෛද්‍ය සාෆිගේ පෙත්සම විසිවෙයි

Admin