Colombo Today Local News

වසවිස නැති සහලින් ජන 1 දා කිරිබත් කමු ! – ජනපති කාර්යාලයෙන් ජනතාවට පණිවිඩයක්

නිරෝගී ජන සමාජයක්‌ සංකේතවත් කරමින් නව වසර උදාවේදී ජනවාරි මස පළමු වැනිදා සෑම නිවසකම පිසින කිරිබත වස විස නැති සහලින් පිළියෙල කරගන්නා ලෙස ජනාධිපති කාර්යාලය නිවේදනයක්‌ නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටී.

වස විස සහිත ආහාර අනුභවය නිසා සිදුවන බෝ නොවන රෝග ව්‍යාප්තිය සහ වසරකට අහිමිවන දහස්‌ ගණනාවකගේ ජීවිත පිළිබඳව නැවත සිතා බලා මෙසේ වස විස සහිත ආහාරවලට තිත තැබීමක්‌ ලෙස වස විස නැති සහලින් පිළියෙළ කළ කිරිබතක්‌ අනුභව කරමින් නව වසරේ වැඩ ආරම්භ කරන ලෙස ජනාධිපති කාර්යාලය ජනතාවට සිහිපත් කරයි.

2016 -2018 තුන් අවුරුදු වැඩසටහන අනුව ගොවිතැන හා පාරිභෝගිකයා සම්පූර්ණයෙන් ම වස විසෙන් මුදවා ගැනීමේ “වස විස නැනි රටක්“ ජාතික වැඩසටහන ජනාධිපති කාර්යාලය මගින් ක්‍රියාවට නැඟේ.

Related posts

තෙල් පෝලිමක තවත් මරණයක්

colombotoday

ඇමති මහින්ද අමරවීරට කොවිඩ්

colombotoday

වෙරළ සම්පත් රකින්න පස් අවුරුදු සැලැස්මක්

Admin

දෙවන තරගයේ ජය තියුණු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට

Admin

හරීන්ගේ කාර්යාලයට බලෙන් පැන්න ඇමති පුතා මෙන්න ! -Video

colombotoday

වකුගඩු රෝග කාරක CIC පොහොර තොගයක් මාට්ටු ! ගබඩාවට මුද්‍රා තබයි.

colombotoday