Colombo Today Local News

සුපර් මෑන් පනත මැද රටෙනුත් විසිවෙයි.. පක්ෂව එක ඡන්දයක්වත් නෑ.. අන්ත පරාජයක්

සුපිරි අමාත්‍යවරයෙකු බිහි කරන්නේ යැයි කියවෙන සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මධ්‍යම පළාත් සභාවට අද ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්ද 32න් පරාජය වී තිබෙනවා. ඊට පක්ෂව එකතු ඡන්දක්වත් ලැබි නොමැති බවයි සදහන් වන්නේ.

ප‍්‍රශ්නගත කෙටුම්පත දකුණ සහ සබරගමුව යන පළාත් සභාවල දී ඊයේ පරාජය වුණා. මීට පෙර ඌව, උතුරු මැද සහ උතුර යන පළාත් සභාවලදී ද එම කෙටුම්පත පරාජය වූ අතර නැගෙනහිර පළාත් සභාව තීරණය කළේ ඒ පිළිබඳ ඡන්ද විමසීම මීළඟ සභා වාරයේ දී පැවැත්වීමටයි.

Related posts

අවම ශ්‍රමික වයස වෙනස් කිරීම ගැන යුනිසෙෆ් ආයතනයේ ප්‍රසාදය

colombotoday

ප්ලාස්ටික් හා පොලිතීන් නිෂ්පාදන ඇතුළත් තවත් ලැයිස්තුවක් ලබන අප්‍රේල් සිට තහනම්

colombotoday

රඹකැන් ඔය ආශ්‍රිත වනාන්තර සහිත ඉඩම් මහවැලි අධිකාරිය ව්‍යාපාරිකයන්ට බදු දීලා

colombotoday

අගමැති රනිල් ඉල්ලා අස්වෙලා ?

colombotoday

අම්බලන්තොට තැපැල් කාර්යාලය වසා දැමේ

colombotoday

ඇලොසියස් මුදල් දී මාව හිර කළා – දයාසිරි ජයසේකර

colombotoday